රෝමනුවන්ගේ භාෂාවGg ورbIiS715سچى
රෝමනුවන්ගේ ජන්ම භාෂාව ලතින් භාෂාව හා ඉතාලි භාෂාව වේ. මෙම භාෂාවේ ව්‍යාකරණ එතරම් සංකීර්ණ ඒවා නොවේ.මෙහි අක්ෂර මාලාව සකස් වී ඇත්තේ Etruscan අක්ෂර මාලාව පදනම් කරගෙනය.එම අක්ෂර මාලාව පදනම් වී ඇත්තේ ග්‍රීක අක්ෂර මාලාවයි.කෙසේ වෙතත් ලතින් සාහිත්‍ය අලංකාර කර ගැනීමට හා පැවත්මට අලංකෘත සහිත දියුණු කෘතිම භාෂවක් ක්‍රිස්තු පූර්ව පලමුවන සියවසයේ දී භාවිතා කරන ලදී.රෝම අධිරාජ්‍යයේ ව්‍යවහාරික භෂාව වූයේ Vulgar ලතින් ය.මෙම Vulgar ලතින් පැරණි ලතින් වලට වඩා සුවිශේෂී ලෙස වෙනස් ය.එහිදී භාෂා උච්චරණය, ව්‍යකරණ , වචන මාලා ආදිය බොහෝ ලෙස වෙනස්ය.
රෝමයේ ප්‍රධාන ලිඛිත භෂාව ලතින් භාෂව වන අතර දැන උගත් බුද්ධිමත් ප්‍රභූ ජනයා ග්‍රීක භාෂාවෙන් කථනය සිදු කරන ලදී.සාහිත්‍යධරයෝ ලේඛන කලාවට ද ග්‍රීක භාෂාව භාවිතා කරන ලදී.රෝම අධිරාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට තිබූ බ්යිසැන්ටින් අධිරාජ්‍යයේ ලතින් භාෂාව භාවිතා වූයේ නැති තරම්ය.නමුත් බයිසැන්ටින්හි (Byzantine) විසූ ජුස්ටිනියන් අදිරජ්‍යයා මිය යෑමෙන් පසු ග්‍රීක භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් විය.රෝම අධිරාජ්‍යයේ බලපෑමට ඒ අවට රාජ්‍ය නතු වන විට ලතින් භාෂාව මුළු යුරෝපයේ ම ව්‍යාප්ත විය.මේ කාළයේ vulgar ලතින් උප භාෂාව වන විට රෝම භාෂාව සෑහෙන්න ප්‍රමාණයක් යුරෝපයේ ව්‍යාප්තව පැවතුනි. ලතින් න්‍යෂ්ට වූ භාෂාවක් වුව ද භාෂාව හොඳින් හැසිරවිය හැකි ස්වල්පයක් දෙනා ඉන් ප්‍රයෝජන ගන්නා ලදී.ඔවුන් එමගින් Ecclesiatical ලතින් භාෂාව නිර්මණය කරන ලදී.එය රෝමයේ වැනිස් නගරයේ ක්‍රිස්තියානි දේවස්ථාන වල නිල භාෂාවයි.දැනටමත් බටහිර යුරෝපයේ භාවිතා වන Lingua Franca නැමති භාෂාවේ ලතින් භාෂාවේ ආභාෂය ඇතුලත්ව ඇත.මෙය ජත්‍යන්තර භාෂාවකි.අවසානයේ 19 වන සියවසයේ දී ප්‍රංශ භෂාව ද 20 වන සියවසයේ දී ඉංග්‍රීසි භාෂාව ද යුරෝපයේ ජනප්‍රිය භාෂා බවට පත් විය.ඉංග්‍රීසි භාෂාවේ එන වචන 80% ක් පමණ ඍජු හෝ වක්‍ර ආකාරයෙන් ලතින් භාෂාවෙන් දායාද වුණු වචන වේ.